Upwork / Fiverr Course Introduction


"Upwork/Fiverr " Course එක තුලදී ඉගෙනගන්නෙ මොනවාද?


  Section 01:- Introduction
Available in days
days after you enroll
  Section 02:- අනිවාර්යෙන්ම කතාකලයුතු කරුනු 2 ක්!
Available in days
days after you enroll
  Section 03:- Upwork Profile එක ගැන සියලු දේම කතාකරමු!
Available in days
days after you enroll
  Section 04:- How i Select Upwork Job
Available in days
days after you enroll
  Section 05:- Upwork Proposal (Secret Method)
Available in days
days after you enroll
  Advance Fiverr Masterclass
Available in days
days after you enroll
  Section 01:- තමන්ගේම Brand එකක් Fiverr එකේ Build කරන්නේ කොහොමද?
Available in days
days after you enroll
  Section 02:- Website Building Freelancer ( Don't Miss this Lesson )
Available in days
days after you enroll
  Section 03:- Create Fiverr account ( Most Important )
Available in days
days after you enroll
  Section 04:- Fiverr Account SEO Part 1
Available in days
days after you enroll
  Section 05:- Fiverr Account / Gig SEO part 2
Available in days
days after you enroll
  Section 06:-Fiverr gig එක Promote කරන NEW Secret Method 3ක්!
Available in days
days after you enroll
  Section 07:-Final Part
Available in days
days after you enroll

Choose a Pricing Option

ලෝකයේ Freelancing Industry එක වෙනදාට වඩා ඉහල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා !


සාර්ථක  Freelancer කෙනෙක් කියන්නේ කවුරුන්ද ?


තමන්ගේ අරුමුනුවලට කැපවෙන කෙනෙක්.

කට්ටකාලා වැඩකරල, තමන්ගේ හීන සැබෑකරගන්න කෙනෙක්.

ඕනැම අබියෝගයකටම මුහුනදෙන කෙනෙක්.  

තමන් තමන්ගේම Boss වීමට ට කැමති කෙනෙක්, සහ වු කෙනෙක් .


Freelancer යනු ඔබ හරියට දැනගෙන කරන්නේනම් තමන්ට දියුණුවීමට ඇති ,හොදම මාර්ගයයි .

 


ඒත් ඒක කරන්න ලේසි නැ !


ගොඩක් Freelancers ලා Account හදාගෙන Orders / Project නැතුව Freelancing අත්හරිනවා .😟  

 


ඒත් හරියට Freelancing ගැන ඉගෙනගත්ත  බොහෝ පිරිසක්   සාර්තකව ඉතා ඉහල ආදායම් උපයමින් ඉන්නවා! ඒක අසීමිතයි. ඔබ වැඩකරන විදිහට, අසීමිතව තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලුවන් Industry එකක් තමයි Freelancing කියන්නේ.  .

 

"පටන්ගැනීම දුෂ්කරයි, හෙටදවස ලස්සනයි !" 😋



ඒත් දැන් Freelancing Industry එකේ අවුරුදු 5 කට වඩා පලපුරුද්ද තිබෙන කෙනෙකුගෙන් හරියට
Upwork / Fiverr ගැන ඉගෙනගන්න ඔයාලට පුලුවන්!



"හැමෝම ගොඩයන්න ඕන! "



 "Full-Time Freelancer" Academy ඔබ වෙනුවෙන් බිහිවුනේ,



ඒ සුබවාදී අරමුණ නිසාවෙන්මයි!